Wednesday, July 8, 2015

ආදරේ වටිනාකම...


උපමා උපමේය මදි හින්ද
කවි සින්දු නාටක බැරි හින්ද
ඇස් දෙක දිහා 
හරි කෙලින් බලාගෙන 
මම ඔයාට ආදරෙයි කිව්වෙ... 

ආඩම්බරෙන් පිම්බෙන්න
යාලුවන්ට පෙන්නන්න
හංග හංග රස විඳින්න
විදියක් නැති මගේ ආදරේ වටිනකම
මේ සත දෙකටත් වඩා අඩුද....  

No comments:

Post a Comment