Thursday, January 16, 2014

Love you always....


කවිකාර හිතක් තියෙන
බරසාර කතන්දර කියන
අහිංසක හිනාවක් එක්ක
ලොකුම ආදරයක් දුන්න

පුංචි හදවතෙන් ලොකුම ආදරයක්
ආදරණියයන්ට බෙදන්න
උසට මහතට වීර පෙනුමින්
ආදරය පරිස්සම් කරගන්න

පුතෙක් නැත්තං දුවෙක්
එහෙම නැත්තං දෙන්නෙක්ම
මට වැඩි වෙන්නෙ නෑ 
ඔයා මගේ ළඟම නං...